අවුරැද්දක් ගෙවිලා අවසනයි කියලා හැගෙන දේ අපිට නුහුරැ දේයක් නමි නොවේ.අපිට ඇති පුරැද්දට හරි අපි ගෙවෙන අවුරැද්ද දෙස බලන්න පුරැදුවෙලා තියෙනවා අපි රටක් ජතියක් වශයෙන් අපි ජයක් ලැබුවා .කිරි ඉතිරැවා .එවා අපේන් විය යුතු දෙවල් .ඒ එදාට විතරක්මයි කියලා පෙන්වන්නට අපිට වැඩි කාළයක් ගියේනැහැ .රටක් ලෙස නිවහල් වුනාට අපිට එ හැගිමි අපේ ජිවිත වලින් ඇත් වුනේ අපි අයෙමත් ඇනගේන කියලානේද? එ ඇන ගැනිල්ල අපේ ජිවිතවලට අවදානම අපිම ඉදිරියෙම නැගි සිටිනවානේද. එක් පුද්ගලයෙකුගේ කදුලු තවත් කෙනෙකුගේ සිනාවට සතුට තරමි ශක්තියක් වුනේ කොහේමද . එතනද අපගේ මනුෂත්වය රැදිලා තියෙන්නේ. අපි කොයිතරමි මහා වැස්සට තෙමුනාට අපේ ගලක් වගේ තියෙන් හිත කවදාවත් තෙමුනේ නැනේද.මිනිස්සුන්ට නපුරැ කමි කරලා සතුටුවෙන් තරමි පහත් කාලකණ්ණි ජිවිත වලින් අපිට ජිවය බලාපොරෙත්තු විය යුතු නැහැ .අඩුවක්මිස හොදක් දක්න්නට නොමැති පවිකාර ඇස් ඇති. හොද දෙයක් කතා කරන්නට බැරි ගද ගහන මුඛරි කටවල් ඇති .මෙකුත් නැති හිස් කුඩු ඉදිරියෙ අපි කැ ගහලා අඩනවා . බොරැවට මුසාවට රැවටිමට ඇදුමි අන්දලා කලිසමි සපත්තු පළන්දවලා ජිවිතයට එබිලා සරලවම වාලේ ඉන්න මිනිහ වලට දලා අත පිහිදාන්නට හැකි ධමනි වලින් රුධිරය පෙමිපකරන උන් බෝධි සත්ත්ව කරුණාවක් තියාගෙන ඉන්නවා. කියලා පෙන්වන ගමන් තමුන්ගේ ජිවිත සමග සෙල්ලමිකරමින් අනුන්ගේ ජිවිත සමග ද කෙලි සෙල්ලමි කරන ගමන් . යළිත් කදුලට උරුම කියන අරුමය අපේ ජිවිතවලට ලංකර වු කළු තිත් ලප කොචිචර තිබුණාත් අපි යන ගමන වැරදි අඩුපාඩු කියා දේන්නට නරුමයන්ට පුළුවන් ඒ ඇගයිම වැද්දන්ගේ මිහිරි ගි සේ දුක මිස කිසි දින සතුටක් නොමැත. එහෙත් ආ ගමනේ හොද නරක බැලිය යුතුය ආ මග දෙස බැලිය යුතුය .ආ මග එ ලෙසටම ඉදිරියට යනවාද එසේ නැතිනමි ලැබෙන අකාරයෙන් ජිවිතයේ හැරවිමේ ලක්ෂය සොය අපට අවශ්‍ය දිශාවකට හැරිය නොහැකි වනු ඇත. අපට සුදුසුම කාළය අපි මේ පසුකර හරින්නේ
සුදුදේ සුදු පරෙවි තටුවක
සුදු මෘදු සුභ සිහින දැවටෙන
සුභ නව වසරක්ම වේවා
සුදු මල් සුවද සදා සපිරෙ
[Via http://wadugebmv.wordpress.com]
No comments:
Post a Comment